බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 16, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඊයේ ආරම්භ වූ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ලකුණු 119කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ සදම්ප්ටන් හීදී යි.

ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය දුන් ලකුනු 255 ක ඉලක්කයට, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට සමත්වන්නේ ලකුනු 135 ක ඉනිමක් පමනයි.

එංගලන්තය වෙනුවෙන් නායක හැරී බ්ෲක් සිය දෙවන විස්සයි විස්ස ශතකය වාර්තා කරමින් පන්දු 49කින් නොදැවී ලකුණු 119ක් ලබාගත් අතර ජොස් බට්ලර් ලකුණු 80ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් ලබාගත්තා.

එංගලන්තය වෙනුවෙන් නවක ක්‍රීඩක සෝනි බේකර් කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව ලකුනු 119 ක දැවැන්ත ජයග්‍රහනයකින් ඔවුන් තරග තුනකින් යුත් විස්සයි 20 තරගාවලිය ආරම්භ කලා.

මේ ජයග්‍රහනය වාර්තා වුනේ ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජයගත් 13 වන අඛණ්ඩ T20I ජයග්‍රහනය ලෙසයි.

TAGGED:Sri Lanka vs EnglandT20I
පෙර ලිපිය 13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
Next Article වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
Sponsored

You Might Also Like

Mitchell Marsh
ක්‍රිකට්

මිචෙල් මාෂ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

2026 T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගය අදයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව 2-0ක් ලෙස අළු බඳුනේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

කැන්ඩි රෝයල්ස් පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?