බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 15, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමය මගින් සංවිධානය කරන ලද 2026 වයස අවුරුදු 13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් තරගාවලියේ A කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 13න් පහළ බාස්කට්බෝල් කණ්ඩායම සමත්ව ඇත.

2026 අගෝස්තු 25 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැති මෙම තරගාවලියේදී HFC ක්‍රීඩිකාවෝ තරගාවලිය පුරාම අසමසම දක්ෂතා දක්වමින් සියලුම තරග අපරාජිතව ජයගැනීමට සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායම ලකුණු 28 ට 18 ක් ලෙස පරාජය කරමින් ඔවුහු මෙම කුසලාන හිමිකර ගත්හ.

මෙම තරගයේ අවසානය තෙක් එම කණ්ඩායම පැමිණි ආකාරය

  • අගෝස්තු 25 (පළමු වටය): HFC සහ මහාමායා විද්‍යාලය — 35 : 05
  • අගෝස්තු 26 (පළමු වටය): HFC සහ කුලරත්න විද්‍යාලය — 32 : 03
  • අගෝස්තු 27 (පළමු වටය): HFC සහ නුගේගොඩ ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලය — 33 : 05
  • අගෝස්තු 28 (අර්ධ අවසන් පූර්ව): HFC සහ කුලරත්න විද්‍යාලය — 37 : 09
  • සැප්තැම්බර් 08 (අවසන් මහා තරගය): HFC සහ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල — 28 : 18
  • ජයග්‍රාහී HFC කණ්ඩායම

නායිකා – එලියානා නාගසේන
උප නායිකාව – ඉවානා මොරිස්
ක්‍රීඩිකාවෝ: ෂෙමායා රූපසිංහ, එනෝෂි මල්දෙනිය, ටීෂා ප්‍රේමදාස්, නිකොලි සිල්වා, කියෝමි ඩැනියෙල්, එමි ප්‍රේමදාස්, අමේලියා හපුආරච්චි, අයානා හිටිහාමි, විහාරා සෙනරත්න.

  • ප්‍රධාන පූජ්‍යතුමිය සහ භාරකාර මණ්ඩලය: ගරු චරිතා තණ්ඩලේග මව්තුමිය (විදුහල්පතිනිය), උත්පලී ප්‍රේමචන්ද්‍ර මිය (බාස්කට්බෝල් භාර ආචාර්ය).
  • ප්‍රධාන පුහුණුකරුවන්: ෂේන් ඩැනියෙල් මහතා, රන්දිම සූරියආරච්චි මහතා සහ චමත් ගිම්හාන මහතා.

වඩාත්ම වටිනා ක්‍රීඩිකාව – ඉවානා මොරිස්

හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව – රනුලි ලිවන්සා

තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩිකාවන් – ඉවානා මොරිස්, ඒමි ප්‍රේමදාස්, අයානා හිටිහාමි, රනුලි ලිවන්සා.

පෙර ලිපිය රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අති නවීන හෙල්ල කට්ටලයක් ලබාදීමට රජයෙන් පියවර
Next Article පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

එංගලන්ත කණිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ 19න් පහළ ඒකල ශූරතාවය රනිත්මා ලියනගේ දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට ජයග්‍රහණ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය රුමේෂ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?