බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසරේ ටෙස්ට් පිතිකරුවා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 17, 2026
©AFP
බෙදාගන්න

2026 අගෝස්තු මාසයේ අයි සී සී ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සොනාල් දිනූෂ නම් කර තිබෙනවා.

ඔහුට මෙම සම්මානය හිමි වූ පළමු අවස්ථාව මෙයයි.

ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ පසුගියදා පැවති තරග දෙකකින් සමන්විත ඉන්දියා – ශ්‍රී ලංකා ටෙස්ට් ‍‍තරගාවලියේදී, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට සොනාල් දිනූෂ පත් වුණා.

එම තරගාවලියේදී ඔහු ලකුණු 420 ක් රැස් කළා. ඔහුගේ ලකුණු සාමාන්‍ය 140 ක්.

එම ලකුණු 420ට ශතක තුනක් සහ අර්ධ ශතකයක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165 කින් පරාජය වුවද, සොනාල් දිනූෂ පළමු ඉනිමේදී ලකුණු 100 ක් රැස් කිරීමට සමත් වුණා.

එහි දෙවැනි ඉනිමේදී ද ඔහු ලකුණු 84 ක් ලබා ගත්තා.

ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද සොනාල් දිනූෂ පළමු ඉනිමේදී ලකුණු 103 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 133 ක් ලබා ගනිමින්, ටෙස්ට් තරගයක ඉනිම් දෙකකදී ශතක රැස් කළ 8 වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වුණා.

එමෙන්ම, තරග දෙකක ටෙස්ට් තරගාවලියකදී ශතක තුනක් රැස් කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක් වුණා.

පසුගිය වසරේ බංග්ලාදේශයට එරෙහිව පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී සොනාල් දිනූෂ ටෙස්ට් වරම් හිමි කර ගත්තා.

ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට පෙර ටෙස්ට් තරග තුනකට පමණක් ක්‍රීඩා කර තිබූ සොනාල් දිනූෂ, කෙටි කලක් තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත්ව තිබෙනවා.

පෙර ලිපිය පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්
Next Article තරගයක් ඉතිරිව තිබියදී එංගලන්තය විස්සයි විස්ස තරගාවලිය ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දියාවට එරෙහිව නවසීලන්තයට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලහිරු උදාරගේ වාර්තාගත ශතකය කැන්ඩි රෝයල්ස් හට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?