සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

By Pradeep Gurusinghe
Published: ජනවාරි 24, 2026
©BCCI
බෙදාගන්න

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දියාව අතර ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ඊයේ පැවැත්වුණා. එම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබාගත් ඉන්දියාව තරග 5කින් සමන්විත තරගාවලිය තරග2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 6ට ලකුණු 208ක් ලබාගත්තා.

මිචෙල් සැට්නර නොදැවී ලකුණු 47ක් ලබාගත් අතර රචීන් රවීන්ද්‍ර ලකුණු 44ක් ලබාගත්තා.

ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදව් කඩුලු 2ක් දවාගත් අතර හර්දික් පාන්ඩියා, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී හා ශිවාම් ඩුබේ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 209ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් පන්දුවාර 15යි පන්දු 2දී කඩුලු 3ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වුණා.

සූර්‍යකුමාර් යාදව් පන්දු 37ට නොදැවී ලකුණු 82ක් ලබාගත් අතර ඉෂාන් කිෂාන් පන්දු 32ට ලකුණු 76ක් ලබාගත්තා.

නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන්රි, ඉෂ් සෝදි හා ජේකබ් ඩෆී කඩුලු 1 බැගින් දවාගත්තා.

මෙම තරගය කඩුලු 7කින් ජයගත් ඉන්දියාව තවත් තරගයක් ඉතිරිව තිබියදී මෙම විස්සයි විස්ස තරගාවලිය තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස ඉෂාන් කිෂාන් නම් කෙරුණා. දෙරට අතර තුන්වන විස්සයි විස්ස තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය ඕස්ට්‍රේලියාව ඉදිරියේ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
Next Article බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන 20/20න් ශ්‍රී ලංකාවට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ බංග්ලාදේශයෙන් ශක්තිමත් ලකුණු පුවරුවක්

කියවීමට මිනිත්තු 1 යි
Ibrahim Sadran
ක්‍රිකට්

ඊබ්‍රාහීම් සද්‍රාන්ගෙන් එංගලන්තයට දැඩි ප්‍රහාරයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?