සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 27, 2025
©PCB
බෙදාගන්න

තුන්කොන් විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 184ක් ලබාගත්තා. සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමිනාරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 48ට ලකුණු 76ක් ලබාගත්තා. මිශාරට අගනා සහයක් දක්වමින් කුසල් මෙන්ඩිස් පන්දු 23ට ලකුණු 40ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් අබ්‍රාර් අහමඩ් කඩුලු 2ක් හා සල්මන් මිර්සා සමගින් සයීම් අයූබ් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 43ට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන්පසු නායක සල්මන් අලි අගා උස්මාන් කාන් සමගින් ලකුණු 56ක සබඳතාවයක් ද, මොහොමඩ් නවාස් සමග ලකුණු 70ක සබඳතාවයක්ද ගොඩනැගුවේ නැවතත් තරගය පාකිස්තානය දෙසට ඇදගනිමින්.

අවසන් පන්දුවාරයේදී පාකිස්තානයට ජයග්‍රහණය සඳහා අවශ්‍යය වූයේ ලකුණු 10ක් පමණයි. දුශ්මන්ත චමීරගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් සල්මන් අගා නොදැවී ලකුණු 63ක් ලබාගත් අතර උස්මාන් කාන් ලකුණු 33ක් ලබාගත්තා. පන්දු යැවීමේදී අද දින තරගයේ වීරයා වූ දුශ්මන්ත චමීර ලකුණු 20ට කඩුලු 4ක් ලබාගත් අතර, එෂාන් මාලිංග කඩුලු 2ක් හා වනිදු හසරංග එක් කඩුල්ලක් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තුන්කොන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව 29 වනදා අවසන් මහා තරගයේදී නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම හමුවීමට නියමිතයි.

පෙර ලිපිය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අදයි
Next Article තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද
Sponsored

You Might Also Like

Hong Kong Sixes
ක්‍රිකට්

Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම අළුයම දිවයිනට 

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඩී එස් ද සිල්වා මහතා අභ්‍රවප්‍රාප්ත වී ඇත

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලාන පළමු තරගය සඳහා ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?