අඟහරුවාදා, ඔක්. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළේ දී ජෝර්ඩන් ඇන්තනීට රන් පදක්කම
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩා

ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළේ දී ජෝර්ඩන් ඇන්තනීට රන් පදක්කම

By Pradeep Gurusinghe
Published: මාර්තු 21, 2026
©Getty Images
බෙදාගන්න

පෝලන්තයේදී පැවැත්වෙන ලෝක ශුරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 60 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට අමෙරිකාවේ ජෝරඩන් ඇන්තනි සමත් වුණා.

තවමත් 21 වැනි වියෙහි පසුවන ඔහු තරගය නිමා කලේ තත්පර 6.41 ක කාලයක් වාර්තා කරමින්.
එහි රිදී පදක්කම ජැමෙයිකාවේ ක්‍රිෂාන් තොම්සන් හිමි කර ගත්තා.

ඔහු ඒ සදහා ගත කළ කාලය තත්පර 6.45 ක්.

ලෝකඩ පදක්කම අමෙරිකාවේ ට්‍රෙයිවන් බ්‍රෝමෙල්ට හිමි වුණා.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ ඉතාලියේ ඇන්ඩි ඩයස්.
ඔහු දැක්වූ දක්ෂතාව මීටර 17.47 ක්.

කාන්තා උස පැනීමේ ඉසව්‌වේ රන් පදක්කම හිමි ක‍ර ගැනීමට යුක්‍රේනයේ යරොස්ලාවා මහුචික් සමත් වුණා.

එහිදී ඇය මීටර 2.01 ක උසක් වාර්තා කළා.

මීටර 400 මිශ්‍ර සහාය ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි ගත්තේ බෙල්ජියම් කණ්ඩායම විසින්.

ඔවුන් තරගය නිමා කලේ මිනිත්තු 3යි තත්පර 15 .60 ක කාලයක් වාර්තා කරමින්.

එහි රිදී පදක්කම ස්පාඤ්ඤයටත්, ලෝකඩ පදක්කම ජැමෙයිකාවටත් හිමිවුණා.

පෙර ලිපිය මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
Next Article රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
Sponsored

You Might Also Like

මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

චතුර දුලංජන හෙල්ල විසිකිරීමේ ලෝකඩ පදක්කම දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

සහය දිවීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම තායිලන්තයට එරෙහිව ජයලබයි

කියවීමට මිනිත්තු 0 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශානුක කොස්තා දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?