සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට 3-0ක එක්දින පරාජයක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 17, 2025
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය කඩුලු 6කින් ජයගත් පාකිස්තානු කණ්ඩායම එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජයග්‍රහණය කළා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 211ට දැවී ගියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 48ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් ද, සිය පලමු එක්දින තරගයට ක්‍රීඩා කළ පවන් රත්නායක ලකුණු 32ක් ද ලබාගත්තා.

මේ තරගාවලිය පුරාම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දිගු ඉනිම් ක්‍රීඩා කිරීමේ නොහැකියාව මෙම තරගයේදීත් පෙන්නුම් කළා.
පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් වසීම් කඩුලු 3ක් හා හාරිස් රාවුෆ් හා ෆය්සාල් අක්‍රම් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන් 45වන පන්දුවාරයේදී ලකුණු 215ක් ලබමින් තරගය ජයගත්තේ කඩුලු 6ක් ඉතිරිව තිබියදීයි.

මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුනු 61ක් ලබාගත් අතර ෆකාර් සමාන් ලකුණු 55ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජෙෆ්‍රි වැන්ඩර්සේ කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව මෙම එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස පාකිස්තානය ජයගත්තා.

තරගයේ වීරයා ලෙස මොහොමඩ් වසීම් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ හාරිස් රාවුෆ්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේ මීළඟ අදියර තුන්කොන් විස්සයි 20 තරගාවලිය වන අතර එය 18වනදා ආරම්භවීමට නියමිතයි.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවට ලකුණු 30ක ජයක්
Next Article හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්
Sponsored

You Might Also Like

Faf DuPlesis
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම නැවතත් හිස ඔසවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායමට ලකුණු 308ක ටෙස්ට් ජයක්.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?