බ්‍රහස්පතින්දා, ඔක්. 1, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව දෙවන එක්දින තරගය ජයගනී
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 2 යි
    2026 CPL ශූරතාවය ඇන්ටිගුවා බාබුඩා ෆැල්කන්ස් දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශුබ්මාන් ගිල්ගේ දිවිත්ව ශතකය ඉන්දියාවට වාර්තාගත ජයක් ගෙනෙයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 1, 2026
©`BCCI
බෙදාගන්න

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගුවහාටිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අවසන් වුණේ එක්දින ඉතිහාසයේ නව වාර්තා රැසක් පිහිටුවමින්.

එම තරඟයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ කලා.

ඊට ප්‍රබල පිළිතුරක් දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 405ක් රැස්කලා.

ජෝන් කැම්බල් (101), නායක ෂයි හෝප් (104) සහ අමීර් ජංගූ (114) ශතක රැස් කිරීමට සමත් වූ අතර, මෙය කොදෙව් එක්දින ඉතිහාසයේ එකම ඉනිමක පිතිකරුවන් තිදෙනෙකු ශතක ලබාගත් පළමු අවස්ථාව ලෙස වාර්තා වන්නේ.

එමෙන්ම, ඉන්දියාවට එරෙහිව ඔවුන් රැස් කළ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් වුණා.

ලකුණු 406ක පිළිතුරු ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් පන්දු 117කදී හතරේ පහර 24ක් සහ හයේ පහර 7ක් සමගින් ද්විත්ව ශතකයක් (200) ලබාගැනීමට සමත් වුණා.

මෙය ඔහුගේ දෙවැනි එක්දින ද්විත්ව ශතකය වන අතර, එක්දින ඉතිහාසයේ ද්විත්ව ශතක දෙකක් ලබාගත් දෙවැනි පිතිකරුවා බවට ඔහු පත්වුණා.

එමෙන්ම, පන්දු 62කින් ශතකය වාර්තා කළ ගිල්, ඉන්දීය නායකයෙකු වාර්තා කළ වේගවත්ම එක්දින ශතකයේ හිමිකරුවා බවටද පත්වුණා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 406 සීමාව පසුකරමින් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගත්තා.

TAGGED:India vs West Indies
පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Next Article සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කොල්කටා නයිට් රයිඩර්ස් කඩුලු 8ක පහසු ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමය පළමු දිනය අදයි: සජීවී ඩිජිටල් විකාශය sporty.lk වෙතින්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?