සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 25, 2026
බෙදාගන්න

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ජය ගත්තේ කඩුලු 7 කින්.

බංග්ලාදේශයේ රාජ්ශාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 213 ක් රැස් කළා.

වැඩිම ලකුණුලාභිනිය වූ සොබානා මොස්ටරි ලකුණු 74 යි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 3 ක් සහ නිමාශා මීපගේ කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් රැස් කරමින්. හසිනි පෙරේරා ලකුණු 95 යි.

ඇයගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත්. ඉමේෂා දුලානි ලකුණු 56 ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44 යි.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව හසිනි පෙ‍රේරා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ඉමේෂා දුලානිට හිමි වුණා.

පෙර ලිපිය දුර පැනීමෙන් ජයත්‍ර සම්පත්ට ලෝකඩ පදක්කමක්
Next Article සහය දිවීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19 න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ උතුර කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?