බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 16, 2026
©`Getty Images
බෙදාගන්න

ඔස‍්ට්‍රේලියාවට එරෙහිව එරට දී පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 9 කින් ජයගනිමින්.

තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ ඩාවින් හිදී. තරගයේ පළමු ඉනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 198 ක් රැස්කළා. ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 426 ක්. ටංසිඩ් හසන් ලකුණු 101 යි.

පන්දු යැවීමේදී ජෝර්ෂ් හැස්ල්වුඩ් කඩුලු 6 යි. අනතුරුව ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිම සඳහා ලකුණු 284 ක් රැස්කළා.

කැමරන් ග්‍රීන් ලකුණු 104 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී මෙහෙදි හසන් කඩුලු 5 යි.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 57 ක්.

ඔවුන් කඩුල්ලක් දැවී එම ලකුණු සංඛ්‍යාව රැස් කරමින් තරගය ජයගත්තා.

මොමිනුල් හක් නොදැවී ලකුණු 30 ක් රැස්කළ අතර ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 25 යි.

ඒ අනුව බංග්ලාදේශය කඩුලු 9 කින් තරගය ජයගත් අතර එය වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔවුන් ලැබූ දෙවැනි ටෙස්ට් තරග ජයග්‍රහණය ලෙසයි.

මීට පෙර 2017 වසරේ දී බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව සමග මීර්පූර් හිදී පැවති ටෙස්ට් තරගය ලකුණු 20 කින් ජයගෙන තිබුණා.

පෙර ලිපිය ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
Next Article දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්වන අළු බඳුන තරගය අද ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

සෞඛ්‍යය හා ජනමාධ්‍ය අමාතාංශයේ “ඇසිදිසි” ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?