සෙනසුරාදා, නොවැ. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව නැගී එන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    එමීර් රාජ්‍යයට එරෙහිව සූර්යවන්ශිගෙන් වාර්තා අලුත් කළ ද්විත්ව ශතකයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගී එන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 1 යි
    මේරිලිබෝන් ක්‍රිකට් සමාජය විසින් ක්‍රිකට් නීති සිංහල හා දමිල භාෂාවලට පරිවර්තනය කරයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ඉන්දියාව හා පාකිස්තානය ආසියානු කුසලාන පාපන්දු ශූරතාවයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    දහස් ගණන් ක්‍රීඩා ලෝළීන්ගේ සෝ සුසුම් මැද ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක මිගෙල් අවසන් ගමන් යයි
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු පාපන්දු කුසලානය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    වසර 73ට පසුව නවසීලන්තය පරදා වේල්ස් කණ්ඩායම රග්බි තරගයක් ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ 3ක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව නැගී එන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව නැගී එන කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 27, 2026
Partnership builds between Lasith Croospulle of Sri Lanka 'A' and Sineet Jayawardena of Sri Lanka 'A' during the 1st Semi-Final of the DP World Men’s Asia Cup Rising Stars 2026 between Sri Lanka A and India A at the West End International Cricket Stadium, Doha, Qatar, on November 26, 2026.Photo by: R.Param / CREIMASRESTRICTED TO EDITORIAL USE
බෙදාගන්න

නැගී එන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද සමත් වුණා.

ඒ පළමු අවසන් පූර්ව තරඟයේදී ඉන්දීය ඒ කණ්ඩායම කඩුලු අටකින් පරාජය කරමින්.

කටාර් හි දෝහා නගරයේදී මෙම තරගය පැවැත්වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර පනහ ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 317 ක් රැස්කළා.

අභිෂේක් ශර්මා ලකුණු 78ක් රැස්කළා.

ශබාස් අහමඩ් ලකුණු 54 රැස් කළ අතර තිලක් වර්මා ලකුණු 53යි.

පන්දු යැවීමේදී පන්දු යැවීමේදී නිපුන් ධනංජය, ජනිත් ලියනගේ සහ
රවිදු ප්‍රනාන්දු අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරඟය පහසුවෙන් ජය ගත්තේ පන්දුවාර 41. 3 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 318 ක් රැස් කරමින්.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන සිනෙත් ජයවර්ධන සහ ලසිත් කෲස්පුල්ලේ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්.

සිනෙත ජයවර්ධන ලකුණු 105 රැස්කළ අතර ලසිට් කෲස්පුල්ලේ ලකුණු 116 යි.

නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 58 ක් සහ නායක පවන් රත්නායක නොදැවී ලකුණු 31 ක් රැස්කළා.

පෙර ලිපිය අයි සී සී නේෂන්ස් කුසලාන නැගීඑන තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
Next Article ශ්‍රී ලංකා ජාතික ජීවිතාරක්ෂක කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ සුබපැතුම්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි
UAE
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ඉනිමක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම බංග්ලාදේශයට එරෙහි දෙවනි තුන්දින තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?