බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරගවදින අවසන් තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව තරගවදින අවසන් තරගය අද

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 28, 2026
©Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහභාගී වන අවසන් තරගය අද පකිස්තානය සමග පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංග‍ණයේදී පැවැත්වෙනවා.

සුපිරි 08 වටය යටතේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තීරණය කිරීම සදහා මෙම තරගයේ තීරණය අතිශයින්ම තිරණාත්මකයි.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වනවා.

තරගාවලියේ මේ දක්වා පැවැති තරගවල ප්‍රතිඵලවලට අනුව දෙවන කාණ්ඩයෙන් එංගලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබා අවසන්.

අද ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලයට අනුව පකිස්තානය හෝ නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලබනු ඇති.

ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් නවසීලන්තය සෘජුවම සුපිරි 8 වටයට සුදුසුකම් ලබනවා.

ශ්‍රී ලංකාව පරාජය වුවහොත් පකිස්තානයට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 64 ක අවම ලකුණු පරතරයකින් තරගය ජයග්‍රහණය කළ යුතුයි.

එසේ නොමැතිනම් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ලබාදෙන ඉලක්කය පන්දුවාර 13 යි පන්දුවකට අඩු පන්දු සංඛ්‍යාවකින් හඹා යා යුතුයි.

යම් හෙයකින් පකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත හොත් එම තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර මේ දක්වා විස්සයි විස්ස තරග 29 ක් පවත්වා ඇති අතර ඉන් තරග 17 ක් පකිස්තානයත්, තරග 12 ක් ශ්‍රි ලංකාවත් ජයගත්තා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලින් හිදී දෙරට අතර පවත්වා ඇති තරග සංඛ්‍යාව 4 ක් ඉන් තරග දෙක බැගින් දෙපිලම ජයගෙන තිබෙනවා.

මේ අතර දෙරට අතර විස්සයි විස්ස ලෝක කුසලානයකදී තරගයක් පැවැත්වෙන්නේ 2012 වසරින් පසුවයි.

අද තරගයට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන කුසල් මෙන්ඩිස් ආබාදයක් හේතුවෙන් සහභාගී වන්නේ නැහැ.

ඒ වෙනුවට කමිල් මිෂාර කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පෙර ලිපිය කොදෙව් කණ්ඩායම පැරදූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට
Next Article සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?
Sponsored

You Might Also Like

ක්‍රිකට්

නවසීලන්තය අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයේ ශූරතාව එස් එස් සී කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දු ඕස්ට්‍රේලියා පළමු 20-20 තරගය වැස්ස නිසා අතහරී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?