ඉරිදා, අගෝ. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 10, 2026
©Pakistan Super League
බෙදාගන්න

මේ දිනවල ක්‍රීඩා කරන පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ (PSL) පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස් ඊයේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළ අතර ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් PSL තරගාවලියේදී රැස්කළ ප්‍රථම ශතකයයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පෙෂාවර් සල්මි කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් හාරිස් පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දැවී ගියා.

ඉන්පසු පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් නායක බාබර් අසාම් සමග එක්වී මෙතෙක් PSL ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා වූ වැඩිම සබඳතාවය ගොඩනැගුවා. ඒ දෙවන කඩුල්ල සඳහා පන්දු 97ට ලකුණු 191ක්.

කුසල් මෙන්ඩිස් පන්දු 52 දී ලකුණු 109ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 14ක් ඇතුලත් වුණා. බාබර් අසාම් නොදැවී පන්දු 51ට ලකුණු 87ක් ලබාගත්තා. පෙෂාවර් ඉනිම අවසානයේදී අබ්දුල් සමාද් පන්දු 12ට ලකුණු 40ක් ලබාගත්තා.

ඒ අනුව පෙෂාවර් සල්මි කණ්ඩායම පන්දුවාර 20 අවසනයේදී කඩුලු 3ට ලකුණු 240ක් ලබාගත්තා. ඊට පිලිතුරු වශයෙන් කරච්චි කිංග්ස් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 87ක් පමණයි.

පෙෂාවර් කණ්ඩායම වෙනුවෙන් ඉෆ්තිකාර් අහමඩ්, නහීඩ් රානා හා සුෆියාන් මුකීන් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව තරගය ලකුණු 159කින් ජයගැනීමට පෙෂාවර් සල්මි කණ්ඩායම සමත් වූ අතර තරගයේ වීරයා වූයේ කුසල් මෙන්ඩිස්.

පෙර ලිපිය වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි
Next Article නුවන් ඉන්දික ඕස්ට්‍රේලියාවේදී දුරපැනීමෙන් රන්පදක්කම දිනයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය කඩුලු 8කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

තුන්වන අළු බඳුන තරගය අද ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?