අඟහරුවාදා, ජන. 13, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දකුණු අප්‍රිකාවට එරෙහි 19න් පහළ ලෝක කුසලාන පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන තරගය ජයගත් ශ්‍රී ලංකාව තරගාවලිය සමකරයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පළමු විස්සයි 20 තරග‍යෙන් පාකිස්ථානයට කඩුලු 6ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර සුලෝහිත සංග්‍රාමය ඩිජිටල් විකාශනය sporty.lk වෙතින්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර සුලෝහිත සංග්‍රාමය ඩිජිටල් විකාශනය sporty.lk වෙතින්

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 21, 2025
©Facebook/battleofthemaroons
බෙදාගන්න

කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර 95වෙනි සුලෝහිත සංග්‍රාමය මේ මස 28 වෙනිදා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයෙදී ආරම්භවීමට නියමිතයි.

මෙවර තරගාවලිය තුන්දින තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.

සුලෝහිත සංග්‍රාමය 1924දී ආරම්භ වූ අතර මෙම මහා ක්‍රිකට් ගැටුමට වසර 100ක් ඉක්මව‍යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සදහා ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක්ම මෙම පාසල් දෙකෙන් බිහිවී ඇත.

මෙවර සුලෝහිත සංග්‍රාමයේ තුන්දින තරගය sporty.lk යූ ටියුබ් චැනලය මගින් සජීවීව විකශණය කරන බවට ඔබට සතුටින් දැනුම් දෙමු.

TAGGED:Battle of the Maroons
පෙර ලිපිය Dasun Shanaka දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්
Next Article තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශීය උපදේශක අනුකමිටු දෙකක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

MCA ඕවර් 25 ලීග් ක්‍රිකට් තරඟාවලිය 14 වන වරටත්

කියවීමට මිනිත්තු 1 යි
Rohit Sharma
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

ලබන 17 වැනිදා සිට IPL යළි ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන් සමග දෙවන ටෙස්ට් තරගයෙන් ජය ඕස්ට්‍රේලියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?