සිකුරාදා, සැප්. 4, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    කාන්තා අන්තර් සමාජ එක්දින තරගාවලියේ ජය බදුරලිය ක්‍රීඩා සමාජයට
    කියවීමට මිනිත්තු 1 යි
    කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ පළමු ජය ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    තුන්වන දිනය අවසානයේ එංගලන්තය ලකුණු 357ක් ඉදිරියෙන්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රශීඩ් කාන්ගේ සුපිරි පන්දු යැවීමෙන් බංලාදේශයට අමිහිරි පරාජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 12, 2025
©ACB
බෙදාගන්න

ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන තරගය ඊයේ අබුඩාබි හීදී පැවැත්වුණා.

එම තරගය ලකුණු 81කින් ඇෆ්ගනිස්තානය ජයගැනීමට සමත් වුණේ ඔවුන්ගේ විශිෂ්ට පන්දු යැවීමේ තරම නැවතත් ලෝකයට පෙන්වමින්.

කාසියේ වාසිය ජයගත් ඇෆ්ගන් නායකයා මුලින්ම පිතිකරණය තෝරාගත්තා.

පිතිකරණයේදී ඔවුන් බලාපොරොත්තු වූ ලකුණු ප්‍රමාණයට යෑමට අවස්තාවක් නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නන් ලකුණු 190ට සියලු කඩුලු දවාගත්තා.

අනෙක් අන්තයෙන් කඩුලු බිඳවැටෙද්දී හුදෙකලා ඉනිමක නිරත වූ ඊබ්‍රහීම් සද්‍රාන් ශතකය පෙනි පෙනී ලකුණු 95ට දැවී ගියා.

ඇෆ්ගන් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවකු වන රහ්මත් ෂා හට පිතිකරණයේ යෙදී සිටියදී පාදයේ ඇතිවූ ආබාධයක් නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවීම ඇෆ්ගන් කණ්ඩායමට තවත් අමතර පීඩනයක් වුණා.

අබුඩාබි පිටියේ කණ්ඩායමක් එක්දින තරගයක පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණා.

ලකුණු 191ක පහසු ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 109කට දවාගැනීමට ඇෆ්ගන් පන්දු යැවීමේ බලඇණිය සමත් වුනේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අ‍යුරින්.

නැවත නැවතත් සිය දඟ පන්දුවේ ශක්තිය පෙන්වූ රශීඩ් කාන්, ලකුණු 17ට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.
තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලා ඔමර්සායී ලකුණු 27ට කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව ලකුණු 81කින් මෙම දෙවන එක්දින තරගයත් ජයගත් ඇෆ්ගන් කණ්ඩායම, තව තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස එක්දින තරගාවලියේ ජය ලබාගත්තා.

පෙර ලිපිය ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක්
Next Article තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100ක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ධනංජයගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන දිනට තරගය නිමාවෙද්දී ඕස්ට්‍රේලියාව ලකුණු 134ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
Kusal Perera
ක්‍රිකට්

කුසල් පෙරේරාගේ සුපිරි ඉනිම 2025 PSL ශූරතාවය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට ගෙනදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක්.

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?