බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කමිඳු මෙන්ඩිස්ගෙන් දඹුල්ල සික්සස් කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කමිඳු මෙන්ඩිස්ගෙන් දඹුල්ල සික්සස් කණ්ඩායමට එරෙහිව සුපිරි පිතිකරණයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 26, 2026
©SLC
බෙදාගන්න

LPL ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට කලොම්බෝ කැප්ස් කණ්ඩායම සමත්වුනා. ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම ලකුණු 21 කින් පරාජය කරමින්. ‍

කලොම්බෝ කැප්ස් සහ දඹුල්ල සික්සර්ස් අතර තරගය දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් කලොම්බෝ කැප්ස් කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 05 ක් දැවී ලකුණු 197 ක් රැස්කලා. කමිදු මෙන්ඩිස් පන්දු 39 කදී නොදැවී ලකුණු 88 යි. ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් ස 6 පහර 4 ක් ඇතුළත්.

පිලිතුරු ලෙස දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 176 ක්. පවන් රත්නායක ලකුණු 50 ක් රැස්කල අතර මාකස් අක්‍රම් ලකුණු 40 යි. පන්දු යැවීමේදී මූජීබ් උර් රහමාන සහ සනාවාස් දහානි අතර කඩුලු 2 බැගින් බෙදීගියා.

TAGGED:Colombo KapsDambulla SixersLPL 2026
පෙර ලිපිය විශ්මි හා හර්ෂිතාගෙන් පාකිස්තානයට එරෙහිව වාර්තාගත සබඳතාවයක්
Next Article රවිඳු ජයනාත් පොදු රාජ්‍යය මණ්ඩලීය බොකිසිං ඉසව්වේ අවසන් 16 අතරට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
Sai Sudarshan
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තිසර පෙරේරාගෙන් එක් පන්දුවාරයකට පිට පිට හයේ පහර හයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?