බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සොනාල්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සොනාල්ගේ වාර්තාගත ඉනිම ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවාගනී

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 27, 2026
©Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය, ජය පරාජයෙන් තොරව අද අවසන් වුණා. ඒ අනුව, ඉන්දියාව තරගාවලිය ජය ගත්තේ, 1 ට බින්දුවක් ලෙසින්.

තරගය පැවැත්වුණේ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී. පස්වැනි දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ සොනාල් දිනූෂ සහ කේෂර නුවන්ත. ‍ කේෂර නුවන්ත ලකුණු 46 යි. සොනාල් දිනූෂ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3 වැනි ශතකය වාර්තා කිරීමට අද සමත් වුණා. ඔහු මෙම ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේ‍දීම ශතක රැස් කරමින්, එම දක්ෂතාව දැක් වූ 8 වැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වුණා.

2001 වසරේදී බ්‍රයන් ලාරාගෙන් පසුව එස් එස් සී ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද සොනාල් දිනූෂයි. ඔහු, අද රැස් කළ ශතකයක් සමගින් මෙම තරගාවලියේදී ශතක තුනක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

එය වාර්තා අතරට එක් වුණේ, තරග දෙකක ටෙස්ට් තරගාවලියකදී ශතක තුනක් රැස් කළ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින්. මින් පෙර අරවින්ද ද සිල්වා අවස්ථා දෙකකදී සහ කුමාර සංගක්කාර එක් අවස්ථාවකදී මෙම දක්ෂතාව දක්වා තිබෙනවා.

තරගයේ පළමු ඉනිමට ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 503 ක් රැස් කළා. ශ්‍රී ලංකාව තම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 290 ක්. පළමු ඉනිමේදී ඉන්දියාවට වඩා ලකුණු 213 පසුපසින් සිටිමින් ශ්‍රී ලංකාව තම දෙවැනි ඉනිම ආරම්භ කළා. තරගය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 429 ක් ලබා සිටියා. තරගයේ වීරයා සොනාල් දිනූෂ. තරගාවලියේ වීරයා සම්මානය දෙව්දත් පඩික්කාල්ට හිමි වුණා.

පෙර ලිපිය ෆිබා ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මාලදිවයින පරදයි
Next Article කාන්තා ආසියානු කුසලාන තරගාවලිය අදින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පසිඳු සූරියබණ්ඩාර සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරග‍යෙන් නවසීලන්තයට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ස්කොට්ලන්තය පරදයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?