සෙනසුරාදා, මාර්තු 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    PSL 2026 ආරම්භක තරගයේ ජය ලාහෝර් ක්වැලන්ඩර්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ඉන්දියානු සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    නවසීලන්තයට එරෙහි 20/20 තරගාවලිය දකුණු අප්‍රිකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    PSL තරගාවලියෙන් ඉවත් වූ දසුන් ශානක IPL තරගාවලියට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 28, 2026
බෙදාගන්න

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වූ 49 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට රාජකීය විද්‍යාලයට අද සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සාන්ත තෝමස් විද්‍යාලය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 313 ක් රැස් කළා.

ජේඩ්න් අමරවීර ලකුණු 184 යි.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලය පන්දුවාර 46 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියා.

මෙහිදී රාජකීය විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමට විමත් දින්සර සමත් වුණා.

ඔහු ලකුණු 109 යි.

පෙර ලිපිය රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව නැවතත් අලුත් කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කාන්තා නැගී එන කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගමැතිනිය හමුවෙයි

කියවීමට මිනිත්තු 0 යි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගේ සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?