සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි

By Pradeep Gurusinghe
Published: මැයි 28, 2025
Jithesh Sharma
BCCI
බෙදාගන්න

ඊයේ දින රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් අතර පැවති තරගයෙන් 2025 අයි පී එල් තරගාවලියේ පළමු වටයේ තරග සියල්ල අවසන් වුණා.

එම තරගය ලකුණු 227ක් හඹායමින් කඩුලු 6ක ජයක් ලැබීමට බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 227ක් රැස්කිරීමට සමත් වුණා. එහිදී විශිෂ්ට පිතිකරණයක නියැළුණ නායක රිෂාබ් පන්ට් නොදැවී ලකුණු 118ක් රැස්කිරීමට සමත් වුණා. මිචෙල් මාර්ෂ් ලකුණු 67යි.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කළ නුවන් තුෂාර, බුවනේෂ්වර් කුමාර් හා රොමාරියෝ ශෙපර්ඩ් එක් කඩුල්ල බැගින් බිඳහෙළුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 230ක් ලබා තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙ එදින නායකත්වය දැරූ ජිතේෂ් ෂර්මා සටන්කාමී ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 85ක්, විරාට් කෝලි ලකුණු 54ක් හා මයන්ක් අගර්වාල් නොදැවී ලකුණු 41ක් ලබාගත්තා.

ලක්නව් කණ්ඩායම වෙනුවෙන් විල් ඕ’රූක් කඩුලු 2ක් දවාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමග රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය තහවරු කරගත්තා.

මෙම තරග‍යෙන් මෙවර තරගාවලියේ සියලු පළමු වටයේ තරග අවසන් වූ අතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් වන්නේ. පංජාබ් කිංග්ස්, රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්, ගුජරාට් ටයිටන්ස් හා මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමයි.

තරගාවලියේ මීලග වටය හෙට දින සිට ආරම්භවීමට නියමිතයි.

TAGGED:IPL 2025LSGRCB
පෙර ලිපිය Chamod Yodhasinghe කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට
Next Article 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 2 තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?