සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දැවැන්ත හඹායාමකින් පසුව ඉන්දියාව අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 31, 2025
බෙදාගන්න

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර මුම්බායි හීදී පැවැත්වුණා. එම තරගය ලකුණු 339ක් හඹායමින් කඩුලු 5ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙමින් සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබාගත්තා.

ඕස්ට්‍ර්‍රෙලියාව වෙනුවෙන් ෆීබී ලිච්ෆීල්ඩ් පන්දු 93ට ලකුණු 119ක් රැස්කළ අතර ඈෂ්ලි ගාඩ්නර් පන්දු 45ට ලකුණු 63ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන් දීප්ති ශර්මා සමගින් ශ්‍රී චරණිකඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩ කළ ඉන්දීය කණ්ඩායම 49වන පන්දුවාරයේදී ලකුණු 341ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ජෙමීමා රොද්‍රිගස් නොදැවී ලකුණු 127ක් ලබාගත්තා. හර්මන්ප්‍රීත් කෝර් ලකුණු 89යි.

මෙම හඹායෑම කාන්තා එක්දින තරග ඉතිහාසයේ විශිෂ්ටතම හඹායෑම ලෙසද වාර්තා වුණා.

මේ ජයග්‍රහණයත් සමගින් ඉන්දියානු කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර ඔවුන් තවමත් ලෝකකුසලානයක් හිමිකරගෙන නැහැ.

එසේම එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව නොමැතිව ක්‍රීඩා කරනු ලබන ප්‍රථම කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයද මෙයයි.

එසේම ඉන්දියාව සමග අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිත දකුණු අප්‍රිකාව ද තවමත් ලෝක කුසලානයක් ජයගෙන නොමැති අතර මෙවර ලෝක ශූරතාවය අලුත්ම කණ්ඩායමකට හිමිවනු ඇත.

පෙර ලිපිය ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.
Next Article දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් හමුදාධිපතිගේ පැසසුමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

කියවීමට මිනිත්තු 2 යි
Getty Images
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් තරගාවලියෙන් ඉවතට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

2024 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිඩිකාවන් ඇගයීමේ උත්සවය ඊයේ පැවැත්වුණා

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?