බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: විශිෂ්ට හඹායෑමකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

විශිෂ්ට හඹායෑමකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

By Pradeep Gurusinghe
Published: මැයි 12, 2026
©BCCI
බෙදාගන්න

ඊයේ පැවති දිල්ලි කැපිටල්ස් හා පංජාබ් කිංග්ස් කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කන්ඩායම සමත් වුණා. ඒ පංජාබ් කණ්ඩායමේ ලකුණු 210ක ඉලක්කය සාර්ථකව හඹායමිනුයි.

මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 5ක් පමනක් දැවී ලකුණු 210ක් ලබාගැනීමට සමත් වුණා. පංජාබ් ඉනිම වෙනුවෙන් නායක ශ්‍රේයස් අයියර් නොදැවී පන්දු 36කින් ලකුණු 59ක් හා ආරම්භක පිතිකරු ප්‍රියාන්ෂ් ආර්‍යා පන්දු 33කින් ලකුණු 56ක් ලබාගත්තා.

කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් හා මාධව් තිවාරි කඩුලු 2 බැගින් දවාගත් අතර මුකේෂ් කුමාර් එක් කඩුල්ලක් දවාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 33ට දැවී ගියා. කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යමින් නායක අක්සාර් පටෙල් පන්දු 30කින් ලකුණු 56ක් ලබාගත් අතර ඩේවිඩ් මිලර් පන්දු 28ට ලකුණු 51ක් ලබාගැනීමට සමත් වුණා.

ඉන්පසු අශුතෝෂ් ශර්මා, මාධව් තිවාරි හා ආකිබ් නබී වේගවත් කෙටිීනිම් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ආවේ තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදීයි.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබාගත් අතර පංජාබ් කණ්ඩායම වෙනුවෙන් අර්ෂ්දීප් සිං හා යෂ් තාකූර් කඩුලු 2 බැගින් දවාගත්තා.

මේ ජයග්‍රණයෙන් පසු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයට පැමිණි අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම 4වන ස්ථානයට පැමිණියා.

මෙවර තරගාවලියේ 56 වන තරගය ගුජරාට් ටයිටන්ස් හා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය පදක්කම් දිනා දිවයිනට පැමිණි මේස පන්දු ශූරයන් ක්‍රීඩා ඇමතිගේ ඇගයීමට
Next Article අයහපත් කාලගුණය නිසා දේශීය ක්‍රිකට් තරග කල් යයි
Sponsored

You Might Also Like

T20 World Cup
ක්‍රිකට්

නවසීලන්තය ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka celebrates
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?