සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වී යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වී යයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 25, 2026
©AFP/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අද ගිලිහී ගියා.

ඒ සුපිරි 8 වටය යටතේ සහභාගී වූ දෙවැනි තරගයෙන් නවසීළන්ත කණ්ඩායම හමුවේ ලකුණු 61 කින් පරාජය වීමත් සමගයි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නා.

ඔවුන්ගේ ඉනිම ආරම්භ කලේ ටිම් සීෆර්ට් සහ ෆින් ඇලන්.

ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 30 ක් වන විට ඇලන් ලකුණු 23 කට දැවී ගියේ මහීෂ් තීක්ෂණ ගේ පන්දුවක් හමුවේයි.

දෙවැනි කඩුල්ල ලෙස ටිම් සීෆර්ට් ලකුණු 8 කට දැවී ගියා. එම කඩුල්ල දවා ගත්තේ දුශ්මන්ත චමීර.

නවසීලන්ත ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස ග්ලෙන් ෆිලිප්ස් දැවී ගියේ ලකුණු 18 ක් ලබා සිටියදී.
රචීන් රවීන්ද්‍ර ලකුණු 32 කට දැවී ගිය අතර මාර්ක් චැප්මන් ලකුණු නොළඹා දැවී ගියා.
එම කඩුලු 2 ම දවා ගත්තේ මහීෂ් තීක්ෂණ විසින්. ඩැරල් මිචෙල් ලකුණු 3 යි.

නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා.
වැඩිම ලකුණු ලාභියාවූ නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 47 යි. කෝල් මැකන්චි නොදැවී ලකුණු 31 යි.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂන සහ දුෂ්මන්ත චමීර කඩුලු 3 බැගින් දවා ගත්තා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 169 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

ඉනිමේ පළමු පන්දුවේදීම පැතුම් ලකුණු නොළඹා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 5 යි.

තුන්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 11 කට දැවී ගිය අතර පවන් රත්නායක ලකුණු 10 යි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කමිදු මෙන්ඩිස් ලකුණු 31 ක් රැස් කළා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 29 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.

පන්දු යැවීමේදී රචීන් රවින්ද්‍ර ලකුණු 27 කට කඩුලු 4 යි.

පෙර ලිපිය ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද
Next Article දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට පාකිස්තානයට එරෙහිව ලකුණු 16ක තියුණු ජයක්
Sponsored

You Might Also Like

Rohit Sharma
ක්‍රිකට්

රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට

කියවීමට මිනිත්තු 1 යි

බංග්ලාදේශය සමග එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?