සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහනයකින් අරඹයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 8, 2026
©Sportsfile/Getty Images
බෙදාගන්න

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් අයර්ලන්ත කණ්ඩායම පරාජය කරමින් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගය අද පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් අයර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධානය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කමිල් මිෂාර.

ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 28 ක් වන විට කමිල් මිෂාර ලකුණු 14 ක‌ට දැවී ගියා.

පැතුම් නිස්සංක ලකුණු 24 ක් රැස් කළ අතර පවන් රත්නායක ලකුණු 5 යි.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 10 කට දැවී ගියා.

වේගවත් ඉනිමක් දියත් කළ කමිදු මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 44 ක් රැස් කලේ 4 පහර 4 ක් සහ 6 පහර 2 ක් සමග.

කුසල් මෙන්ඩිස් අද වාර්තා කලේ තම 20 යි 20 ක්‍රිකට් දිවියේ 18 වැනි අර්ධ ශතකයයි. ඔහු නොදැවි ලකුණු 56 ක් රැස් කළා

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 163 ක්.
පිලිතුරු ලෙස ලකුණු 164 ක ඉලක්කයක් සමග අයර්ලන්ත ඉනිම ආරම්භ කලේ පෝල් ස්ට්‍රින්ග් සහ රොස් ඇඩයර්.

පළමු කඩුල්ල ලෙස පෝල් ස්ට්‍රින්ග් ලකුණු 6 කට දැවි ගියා.

ලකුණු 34 ක් රැස් කළ රොස් ඇඩයර් දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් හමුවේයි.
ලෝකන් ටකර් ලකුණු 21 ක් ලබා ගත්තා.

අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හැරී ටැක්ටර් ලකුණු 40 ක් ලබා ගත්තා.

මහීෂ් තීක්ෂණ යැවූ පිට පිට පන්දු දෙකකදී බෙන් කැලිට්ස් සහ ගරේත් ඩිලනි දැවී ගියේ 5 වැනි සහ 6 වැනි කඩුලු ලෙසයි.

අයර්ලන්ත කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 143 ක්.

පන්දු යැවීමේදී මහීෂ් තීන්ෂන ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර වනිදු හසරංග ලකුණු 25 කට කඩුලු 3 යි.

මතීෂ පතිරණ කඩුලු 2 යි. දුශ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

පෙර ලිපිය ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පලමු තරගය අදයි
Next Article ඉතාලිය අද සිය පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගයට මුහුණ දෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව අඛණ්ඩව එකොලස්වන එක්දින ජයලබයි

කියවීමට මිනිත්තු 1 යි
charith asalanka
ක්‍රිකට්

චරිත් අසලංකගේ විශිෂ්ට ශතකය බිඳවැටුණු ඉනිම ගොඩනගයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
KKR vs LSG
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?