සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කොදෙව්වන්ට එරෙහි පලමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 74ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි පලමු එක්දින තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 74ක ජයක්

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ එක්දින තරගාවලිය අද මීර්පූර් ආරම්භ වුණා. තරග තුනකින් සමන්විත තරගාවලියේ පලමු තරගය බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 74කින් ජයගත්තා.

මීර්පූර් මන්දගාමී තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලබාගත්තේ ලකුණු 207ක් පමණයි.

තව්හිද් රිදෝයි ඉතා ආරක්ෂාකාරී ඉනිමක් ගොඩනගමින් පන්දු 90කට ලකුණු 51ක් ලබාගත්තා.මහිදුල් ඉස්ලාම් අන්කොන් ලකුණු 46යි.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජේඩ්න් සීල්ස් කඩුලු 3ක් දවාගත් අතර රොස්ටන් චේස් හා ජස්ටින් ග්‍රේව්ස් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ඉනිම ලකුණු 133ට සීමා කරමින් සියලු කඩුලු දවාගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රිශාද් හුසේන් ලකුණු 35ට කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා. එසේම මුස්තෆිසූර් රහුමාන් කඩුලු 2ක් ලබාගත්තා.

කොදෙව් ඉනිමේ යම් හෝ සාර්ථකත්වයක් පෙන්වූයේ ලකුණු 44ක් ලබාගත් බ්‍රෙන්ඩන් කිංග් පමණයි.

ඒ අනුව එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 74කින් ජයගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වූ අතර තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ රිශාද් හුසේන්වයි.

පෙර ලිපිය එංගලන්තය හා නවසීලන්තය අතර පළමු තරගය වර්ෂාව නිසා අතහැර දමයි
Next Article පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දෙවන එක්දින තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
Ashwani Kumar
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ආනන්දය ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?