සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අදයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තීරණාත්මක තරගය අදයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 27, 2025
©PCB
බෙදාගන්න

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 තරගාවලියේ තීරණාත්මක තරගයක් අද ශ්‍රී ලංකාව හා පාකිස්තානය රාවල්පිණ්ඩි හීදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ අවසන් මහා තරගයට පාකිස්තානය මේ වන විටත් සුදුසුකම් ලබා ඇති අතර අද තරගයේ ප්‍රථිපලය අනුව ඔවුන්ගේ ප්‍රතිවාදියා තීරණය වනු ඇත.

මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට් සුදුසුකම් ලබනු අතර පාකිස්තානය ජයගතහොත්, සිම්බාබ්වේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 2 බැගින් ලබාසිටින අතර දල ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

අද තරගයත් ආරම්භවන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30ට වන අතර සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව තුළ සජීවි විකාශය Sporty lk YouTube නාලිකාව ඇසුරෙන් බලාපොරොත්තුවන්න.

පෙර ලිපිය 2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී
Next Article පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාව අවසන් තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය, අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

උණුසුම් වූ ඉන්දු-පකිස්තාන් 20-20 ගැටුමේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්ත කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 98 ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?