සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සමග එක්දින තරගාවලියේ ජය පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: ජූනි 5, 2026
©AFP/Getty Images
බෙදාගන්න

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා පාකිස්තානය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගය ඊයේ ලාහෝර් හීදී පැවැත්වුණා. එම තරගය කඩුලු 4කින් ජයගත් පාකිස්තානය එක්දින තරගාවලියද තරග 2-1ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

පන්දු යවන්නන්ට පාරාදීසයක් වූ ලාහෝර් පිටියේ පළමුවට පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියානු නායක ජොශ් ඉංලිස් තීරණය කළා. පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් එල්ල වුණු දැඩි අභියෝගය හමුවේ ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලු කඩුලු ලකුණු 157ට දැවී ගියා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යම් සාර්ථකත්වයක් දැක්වූ එකම පිතිකරුවා වූ ජොශ් ඉංග්ලිස් ලකුණු 65ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ෂහීන් ෂා අෆ්‍රීඩි කඩුලු 3ක් දවාගත් අතර අබ්‍රාර් අහමඩ් හා ශදාබ් කාන් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන් කණ්ඩායම 42 වන පන්දුවාරයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 161ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය ලබාගත්තා.

පාකිස්තානු ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 40ක් ශදාබ් කාන් නොදැවී ලකුණු 29ක් හා මාස් සදාකත් ලකුණු 27ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් කුනමන් කඩුලු 3ක් හා නේදන් එලිස්, මැතිව් ෂෝර්ට්, මැට් රේන්ෂෝ එක් කඩුල්ල බැගින් දවාගත්තා.

මේ තරගාවලියේ පළමු තරගය පාකිස්තානයත්, දෙවන තරගය ඕස්ට්‍රේලියාවත් ජයගත්තා. ඒ අනුව මෙම ජයග්‍රහනයත් සමග තරග 2-1ක් ලෙස තරගාවලිය ජයගැනීමට පාකිස්තානය සමත් වුණා.

අවසන් තරගයේ වීරයා ලෙස ශහීන් ෂා අෆ්‍රීඩි නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙස නම් වූයේ අරෆත් මින්හාස්.

පෙර ලිපිය රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි
Next Article අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඉන්දීය පන්දු යැවීම හමුවේ කොදෙව් පළමු ඉනිම පළමු දිනයේම නිමා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

19න් පහළ ලෝක කුසලානයේ පළමු දිනයේදී ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

පැතුම්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තුන්කොන් තරගාවලියේ පළමු ජය ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?