බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 14ට පසුව මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ ආරම්භක තරගය ජයගැනීමට සමත් වුණා.
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 2, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රයන් වෑන් නීකර්ක් හා දඟ පන්දු මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජෝර්ඩන් ග්‍රෙගරි පත්කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍යය නිවේදනයක් මගින් දන්වා තිබෙනවා.

වේගපන්දු පුහුණුකරු ලෙස පත්කළ රයන් වෑන් නීකර්ක් 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්වාර ප්‍රධාන පුහුණුකරු හා වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කොට තිබෙනවා.

වේගපන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම මෙන්ම අනෙකුත් ජාතික තලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සඳහා ඔහුගේ සේවය ලබාගැනීමට නියමිතයි.

2026 අප්‍රේල් 15 වන දින සිට වසර දෙකක කාලයක් දක්වා මෙම පත්කිරීම සිදු කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇත.

එසේම නෙදර්ලන්ත කණ්ඩායමේ පන්දුරැකීමේ උපදේශක ලෙස කටයුතු කළ ජෝර්ඩන් ග්‍රෙගරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දඟපන්දු යැවීමේ හා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත්කොට තිබෙනවා.

ජෝර්ඩන් ග්‍රෙගරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව අනෙකුත් ජාතික මට්ටමේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් වලට හා නැෂනල් හයිපෆෝමන්ස් මධ්‍යස්ථනයට ද සේවය සැපයීමට සූදානම්.

ජෝර්ඩන් ග්‍රෙගරිගේ පත්වීමද 2015 අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක් දක්වා වලංගු වේ.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය හා නෙදර්ලන්තය 2026 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
Suryakumar Yadav
ක්‍රිකට්

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

එංගලන්තය පරදා දකුණු අප්‍රිකාවට විශිෂ්ට එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයට මහේෂ් ඩි අල්විස් මහතා පත්කෙරේ

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?