සිකුරාදා, දෙසැ. 26, 2025
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    India wins
    දෙවන විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාව පැරදූ පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    කොන්වේගේ ද්විත්ව ශතකය සමගින් නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්
    කියවීමට මිනිත්තු 1 යි
    2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    FIFA Under-20 World Cup Final: Argentina vs Morocco
    වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක ශූරතාවය මොරොක්කෝව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    ආසියානු සත්සාමාජික රග්බි තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර හෙට සිට කොළඹදී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2025 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 1, 2025
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම පරාජය ලැබීමට අද සිදු වුණා.

ඒ, ඔස්ට්‍රේලියාව, සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 242 කින් පරාජය වීමත් සමගයි.

තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි. අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 5 ක් දැවි ලකුණු 136 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්.

අද පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 21 කට දැවි ගියා. දිනේෂ් චන්දිමාල් ලකුණු 72 යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 165 ක් පමණයි. පන්දු යැවීමේදි මැතිව් කුනේමන් කඩුලු 5 ක් දවාගත්තා.

නේතන් ලයන් කඩුලු 3 ක් බිඳහෙලු අතර මිචෙල් ස්ටක් කඩුලු 2 යි.

පසුව ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු 654 ට ලකුණු 489 ක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කළා.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ඔෂධ ප්‍රනාන්දු සහ දිමුත් කරුණාරත්න. පළමු කඩුල්ල ලෙස ඔෂද ලකුණු 6 කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ කිසිදු ලකුණක් රැස් කිරීමකින් තොරවයි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 247 කට සීමා වුණා.

වැඩිම ලකුණු ලාභියා වූ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 53 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී මැතිව් කුනේමන් සහ නේතන් ලයන් කඩුලු 4 බැගින් බිඳ හෙලුවා.

මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ, ඔස්ට්‍රේලියාව තම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලබාගත් සිව් වැනි විශාලතම ජයග්‍රහණය ලෙසයි.

ශ්‍රී ලංකාව මීට පෙර ඔස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලැබූ විශාලතම පරාජය ලෙස සටහන්ව තිබුණේ 2012 වසරේදී ඉනිමකින් සහ ලකුණු 201 කින් හිමි කරගත් පරාජයයි.

මේ අතර, ශ්‍රී ලංකාව තම ‍ටෙස්ට් ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය මෙය වන අතර, මීට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ ඉනිමකින් සහ ලකුණු 239 කින් පරාජය වී තිබුණා.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
Next Article Gamini Wickramapala ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පුහුණුකාරීත්වය චාමර සිල්වාට

කියවීමට මිනිත්තු 1 යි
Pakistan vs Australia
ක්‍රිකට්

ඔස්ට්‍රේලියාව සමග පැවැති 02 වැනි එක්දින තරගය කඩුලු 9 කින් ජය ගැනීමට පාකිස්ථානය සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?