බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා මාස්ටර්ස් පරදා බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් අවසන් තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා මාස්ටර්ස් පරදා බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් අවසන් තරගයට

By Pradeep Gurusinghe
Published: මාර්තු 15, 2025
බෙදාගන්න

“ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාව මාස්ටර්ස් කණ්ඩායමට ඊයේ අහිමි වුණා. ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, බටහිර ඉන්දීය‍ කෙදෙව් මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 6 කින් පරාජයට පත්වීම හේතුවෙන්. ‍

තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවි ලකුණු 179 ක් රැස් කළා. නායක බ්‍රයන් ලාරා ලකුණු 41 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් රාම්ඩීන් නොදැවි ලකුණු 50 ක් රැස් කළා. පන්දු 22 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකාව, පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් රැස් කළා. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක කුමාර් සංගක්කාර, ලකුණු 17 කටත්, උපුල් තරංග ලකුණු 30 කටත් දැවී ගියා. වැඩිම ලකුණු ලාභියා වූ අසේල ගුණරත්න, ලකුණු 66 යි. පන්දු යැවීමේ දී ටීනෝ බෙස්ට් කඩුලු 4 ක් දවා ගත්තා. තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් ලැබූ බටහිර ඉන්දිය‍ කොදෙව් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඉන්දීය සහ කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම් අතර අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය Chamari Atapattu නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
Next Article එළඹෙන තරගාවලිය සදහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංචිතය නම් කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පළමු විස්සයි විස්ස තරග‍යෙන් එංගලන්තයට දැවැන්ත ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්කොන් එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?