බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සොනාල් දිනූෂ සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 17, 2026
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 284 ක් රැස් කළා.

ඒ ඉන්දිය කණ්ඩායමට පළමු ඉනිමට රැස්කළ ලකුණු 462 ට පිළිතුරු ලෙසයි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී. අද තරගය ආරම්භ කරන විට ඉන්දිය කණ්ඩායමට සිය පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 460 ක් ලබාසිටියා.

ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 2 ක් එක්වන විට ඉන්දීය පළමු ඉනිම ලකුණු 462 කට සිමාවුණා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ නිෂාන් මධුෂ්ක සහ ලහිරු උදාර. ශ්‍රී ලංකා ක්‍රිඩකයන් කිසිදු ලකුණක් රැස් කිරීමට පෙර නිශාන් මධුෂ්ක දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ලකුණු 05 යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ට ලකුණු 90 සීමාවක් ඇතුළත දැවී ගියා.

අනතුරුව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 146 ක සබඳතාවක් ගොඩනැගීමට නිරෝෂන් දික්වැල්ල සහ සොනාල් දිනූෂ සමත් වුණා.

දික්වැල්ල තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 23 වැනි අර්ධ ශතකය ද සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 80 ක්.

සොනාල් දිනූෂ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය ලබාගත් අතර ඊට 4 පහර 4 ක් සහ 6 පහර දෙකක් ඇතුළත්.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284 කට සීමා වුණා. පන්දු යැවීමේදි මානව් සුතාර් කඩුලු 4 ක් සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිඳහෙළුවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම තුළ ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 178 ක් පසුපසින් පසුවනවා.

TAGGED:1st TestSri Lanka vs india
පෙර ලිපිය දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
Next Article ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් යුරෝපීය ශූරතාවයේ රිටි පැනීමේ රන් පදක්කම දිනාගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙවන තරගය ජයගෙන තරගාවලිය සමකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?