සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට තවත් 20-20 තරගාවලි ජයක්

By Pradeep Gurusinghe
Published: ජූලි 23, 2025
©AFP/Getty Images
බෙදාගන්න

පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවැනි 20-20 ක්‍රිකට් තරගයද ලකුණු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව, තරගය 3 කින් සමන්විත 20-20 තරගාවලිය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔවුන් සමත් වීම විශේෂත්වයක්.

බංග්ලාදේශ-පකිස්ථාන දෙවැනි 20-20 තරගය පැවැත්වුණේ, බංග්ලාදේශයේ මීර්පූර් හිදි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 133 ක් රැස් කළා. ජේකර් අලි ලකුණු 55 ක් සහ මෙහිදි හසන් ලකුණු 33 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී සල්මන් මිස්රා, අහමඩ් ඩනියාල් සහ අබ්බාස් අෆ්රිඩි කඩුලු 2 බැගින් දවා ගත්තා. පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

පකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 15 ක්දී දවා ගැනීමට බංගාදේශ පන්දු යවන්නන් සමත් වීම විශේෂත්වයක්.

පාකිස්ථානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ෆහීම් අෂ්රාෆ් ලකුණු 51 යි. පන්දු යැවීමේදී ෂොරිෆුල් ඉස්ලාම් කඩුලු 3 ක් බිඳ හෙලුවා.

මෙහිදි හසන් සහ ටන්සිම් හසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. පකිස්ථානය 20-20 තරගාවලියදී බංග්ලාදේශය හමුවේ පරාජය වූ දෙවැනි අවස්ථාව මෙයයි.

පෙර ලිපිය 2028 ඔලිම්පික් සඳහා ක්‍රිකට් තරඟ සැලසුම එළිදක්වයි
Next Article වසර 33ට පසුව සිම්බාබ්වේ රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ස්කොට්ලන්තයේ ජෝර්ජ් මන්සි හට ICC යෙන් අවවාද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

අයි පී එල් ඉතිහාසයේ ශ්‍රී ලංකිකයෙක් අලෙවි වූ වැඩිම මිලට මතීෂ පතිරණ අලෙවි වේ

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?