බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි

By Pradeep Gurusinghe
Published: මැයි 28, 2026
©Associated Press
බෙදාගන්න

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වසර 14 ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට 15 හැවිරිදි විභව් සූර්යවංශි ඊයේ සමත්වුණා.

ඒ මූලික වටයේ ලකුණු සටහන අනුව තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතර පැවැති තරගයේදී.

තරගය පැවැත්වුනේ රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතරයි.

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තීරණය කිරීම සදහායි මෙම තරගය පැවැත්වුණේ.

චන්දිගර් හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ රාජස්තාන රෝයල්ස් කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 243 ක් රැස්කළා.

විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩාකල විභව් සූර්යවංශි පන්දු 29 කදී ලකුණු 97 ක් රැස්කලේ 4 පහර 5 ක් සහ 6 පහර 15 ක් සමග.

ඒ අනුව ඔහු මෙවර අයි.පි.එල්. තරගාවලියේ මේ දක්වා හයේ පහර 65 ක් එල්ල කර තිබෙනවා.

ඔහු බිඳ හෙලනු ලැබුවේ 2012 වසරේදී ක්‍රිස්ගේල් විසින් හයේ පහර 59 ක් එල්ල කර තබා තිබූ වාර්තාවයි.

පිළිතුරු ලෙස සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරිමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 196 ක්.

ඒ අනුව තරගයෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.

එම ජයග්‍රහණයත් සමග ඔවුන් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.

එම තරගය හෙට පැවැත්වෙන්නේ රාජස්තාන රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.

ඉන් ජයගන්නා කණ්ඩායමට මෙවර අයි.පි.එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමේ අවස්ථාව හිමිවනවා.

මේ වනවිටත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

පෙර ලිපිය RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට
Next Article රාජස්ථාන් රෝයල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

වසර 34ට පසුව කොදෙව්වන්ට පකිස්තානයට එරෙහිව එක්දින තරගාවලි ජයක්

කියවීමට මිනිත්තු 1 යි
Sri Lanka Women's Cricket
ක්‍රිකට්

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග 06 ක් අවසන්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?