ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව…
ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ බී කාණ්ඩයෙන මීලග වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2 තීරණය කෙරෙන තීරණාත්මක තරගය අද ශ්‍රී…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගය ලකුණු අටකින් ජය ගැනීමට බංග්ලාදේශයේ ඊයේ සමත් වුණා. එය පැවැත්වුණේ…
ශ්‍රීලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කණ්ඩායම…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග ඊයේ පැවති තරඟය කඩුලු හතරකින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එම ජයග්‍රහණයත්…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා. ඩුබායිහිදී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා…
ඔබගේ ගිණුමට පුරනය වන්න