මේ දිනවල මතු වී ඇති ඉන්දියා පකිස්තාන් යුධ ගැටුම් නිසා 10 වන පකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග UAE හීදී…
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු දෙකක ජයක්…
ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් තරග බිමෙන් සමු ගත් බව නිවේදනය කළා. ඔහු පවසන්නේ වසර ගණනාවක් ටෙස්ට්…
ඊයේ දින පැවති මුම්බායි ඉන්ඩියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර පැවති තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ගුජරාට් ටයිටන්ස් සමත් වුණා. ඒ…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර එක් දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් ලේකනයේ සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා…
මෙරටදී පැවැත්වෙන තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද ඉන්දියාව සමඟ පැවති තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී…
ඔබගේ ගිණුමට පුරනය වන්න