බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
මළල ක්‍රීඩා

තුන්වන ආසියානු යොවුන් පැරාතරගාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

By Pradeep Gurusinghe
Published: දෙසැම්බර් 6, 2025
බෙදාගන්න

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලිය (Asian Youth Para Games) එළඹෙන 10 වනදා ආරම්භ වන අතර T20 කාණ්ඩය යටතේ මීටර් 400 නියෝජනය කරනු ලබන විරුජ සෙනිල රත්නවර්ධන ගේ නායකත්වයෙන් යුත් අති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 07 වෙනිදා මෙරටින් පිටත්වෙයි.

මෙම කණ්ඩායම විවිධ ආබාධිත කාණ්ඩ යටතේ වූ මලල ක්‍රීඩා (පිරිමි 3/කාන්තා 1), මේස පන්දු (පිරිමි 2) හා බැඩ්මින්ටන් (පිරිමි 2) යනාදි වශයෙන් තරගවැදීමට නියමිතයි.

ජාතික පැරාලිම්පික් කමිටුවේ ඉල්ලීම පරිදි මෙම සංචාරය සඳහා ක්‍රීඩා ආමාත්‍යංශය විසින් නවාතැන් පහසුකම් සඳහා ප්‍රතිපාදන අනුමත කොට ඇත. මීට අමතරව අනෙකුත් වියදම් සඳහා Dialog Axiata සමාගම විසින් මූල්‍යය ප්‍රදානයක් ද, MAS Holdings ආයතනය විසින් ඇඳුම් සඳහා අනුග්‍රාහකත්වයක් ද දක්වා ඇති අතර ගුවන් ටිකට් පත් සඳහා වියදම කණ්ඩායම විසින් දරණු ඇත.

මෙවර AYPG තරගාවලිය සඳහා ආසියානු රටවල් 35කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.

මෙඅර තරගාවලිය සඳහා (Para Archery, Para Arm Wrestling, Para Athletics, Para Badminton, Boccia, Goal ball, Para Powerlifting, Para Swimming, Para Table Tennis, Para Taekwondo & Wheelchair Basketball) ආදී වශයෙන් තරග ඉසව් 11ක් පවත්වනු ලබයි.

එළඹෙන 07 වනදා සවස 6.40ට ඩුබායි බලා දිවයිනෙන් පිටවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සමගින් 16 දෙනෙකුගෙන් සමන්විතයි.

පෙර ලිපිය කොදෙව් – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
Next Article අළු බඳුන තුන්වන දිනය අවසානයේ ඕස්ට්‍රේලියාව පෙරමුණේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට පස්වන ස්ථානය

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

මැරතන් ධාවන තරගයේ රන් පදක්කම් ජපානය හා බහරේනය දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ජාත්‍යයන්තර පිටියට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?