දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ රන්පදක්කම් 4 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. තරගාවලිය පැවැත්වෙනනේ,…
යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට චතුර දුලංජන සමත් වුණා. ඔහුගේ විසිකිරීම මීටර් 62.51ක් ලෙස සටහන්…
යොවුන් ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශානුක කොස්තා සමත් වුණා. ඔහු මෙම ඉසව්ව තත්පර 47.72දී…
යොවුන් අසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට අමායා පේදුරුහේවා සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකා…
බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ අද (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් විය.…
3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩකාවන් පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයෙ (11) ක්‍රීඩා…
ඔබගේ ගිණුමට පුරනය වන්න