සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2025
බෙදාගන්න

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කොළඹ තුරග තරග පිටියේදි පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය අදයි.

තරගාවලියේ මූලික වටයේදි සී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වු තරග තුනෙහිම ජය හිමිකර ගත්තා.

පළමු තරගයෙන් ප්‍රතිවාදී උස්බෙකිස්තාන පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන තරගයට ක්‍රීඩා කළේ සිංගප්පූරු කණ්ඩායම සමඟයි.

එහිදී ලකුණු 22 ට 5 ක් ලෙස ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු රැස්කළේ උත්සහක දිනුම් 3 ක් සහ ගෝල දිනුමකින්.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දිනාල් ඒකනායක සහ හේෂාන් ජැන්සන් ශ්‍රි ලංකාව වෙනුවෙන් උත්සහක දිනුම් ලබාගත්තා.

එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින්.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිඩකයින් තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද උදේ සහභාගි වූයේ චීන කණ්ඩායම සමඟ තරගයකටයි.

එහි පළමු අර්ධය නිමා වනවිට ලකුණු 12 ට 7 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. දෙවැනි අර්ධයේදි තවත් ලකුණු 22 ක් රැස්කිරීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට හැකිවු අතර, ප්‍රතිවාදී චීන කණ්ඩායමට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකිවුයේ නැහැ.

ඒ අනුව ලකුණු 34 ට 7 ක් ලෙස තරගයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 කින්.

ශ්‍රි ලංකාව අද පස්වරුවේ ජපානය සමග අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පෙර ලිපිය පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ
Next Article යෙවාන් ඩේවිඩ් ෆෝර්මියුලා තරගාවලියේ දෙවන අදියරේ දෙවන ස්‍ථානය ලබාගනී
Sponsored

You Might Also Like

Sri Lanka Rugby
රග්බි

වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය CR & FC කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

රග්බි තරගාවලියේ අවසන් තරගයට මහ නුවර ත්‍රිත්ව විදුහල

කියවීමට මිනිත්තු 0 යි
Sri Lanka Rugby
රග්බි

ආසියානු රග්බි පළමු කොටසේ ශූරතාවය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?