සඳුදා, මාර්තු 23, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    මතීශ පතිරණට IPL මුල් තරග කිහිපය අහිමි වෙයි
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික ඔලිම්පික් කමිටුවේ අර්බුධ විසඳීමට ඒකාබද්ධ මාධ්‍යය සාකච්ඡාවක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 22, 2025
බෙදාගන්න

මෙතෙක් ජාතික ඔලිම්පික් කමිටුව තුළ ඇති වී තිබෙන ගැටළු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුවට සම්බන්ධ ක්‍රීඩා සංගම් 27ක ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ සාකච්ඡාවේ අරමුණ ලෙස ජාතික ඔලිම්පික් කමිටුවේ උප ලේකම් හා ජාතික පැසිපන්දු සම්මේලනයේ සභාපති චන්දන ලියනගේ මහතා සඳහන් කළේ ජාතික ඔලිම්පික් කමිටුව වර්තමානයේ මුහුණ දීම හා ඒ සඳහා බලපෑ හේතු පැහැදිළි කිරීම බවයි.

ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේ 2018 වර්ෂයේ නිලවරණයෙන් බලයට පැමිණි සභාපති සුරේන් සුභ්‍රමානියම් මහතා පොරොන්දු වූ පරිදි ජාතික සංගම්වල ස්ථානයක් ලබානොදීම ප්‍රධානම ගැටලුවක් බවයි. එසේම 2023 ජූනි 14 වෙනිදා සභාපතිතුමා ව්‍යවස්ථාව වෙනස් කොට තුන්වන වරට බලය ලබාගැනීමට යෝජනා කිරීම ඇති වී ඇති අර්බුධයේ වස්තු බීජය බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලා.

ඉන්පසු ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති ජස්වර් උමර් මහතා ප්‍රකාශ කළේ ඔලිම්පික් කමිටුවේ සභාපති හා ලේකම් අතර ඇති අර්බුධයට මැදිහත් වීම ප්‍රධාන සංගමයක් ලෙස පාපන්දු සම්මේලනයේ යුතුකමක් හා වගකීමක් බවයි. තව දුරටත් ඒ මහතා ප්‍රකාශ කළේ වත්මන් ඔලිම්පික් කමිටු සභාපති ව්‍යවස්ථාව නොසළකා හැර ඇති බවයි.

තව දුටරත් අදහස් දක්වමින්කියා සිටියේ වත්මන් සභාපතිවරයා ජාත්‍යයන්තර ඔලිම්පික් කමිටුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අශෝබිත චිත්‍රයක් ලබ දී ඇති බවට එතුමා චෝදනා කළේය.

පෙර ලිපිය Shubhman Gill ෂුබ්මාන් ගිල්ගේ නායකත්වයේ ඉනිම ගුජරාටයට ජයගෙනෙයි
Next Article දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

නේපාල තනාපති මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාර මීටර 400 ඉසව්වෙන් රන් පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ජෝන් සීනා රෙස්ලින් දිවියට සමුදෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?