සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු ආසියානු පැසි පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු පැසි පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූනි 15, 2025
බෙදාගන්න

දකුණු ආසියානු වසය අවුරුදු 16 න් පහළ පැසි පන්දු තරගාවලියේ, බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම, අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලිය මාලදිවයිනේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා බාලක කණ්ඩායම, තමන් මුහුණදුන් පළමු තරග දෙකෙන් බංග්ලාදේශය සහ මාලදිවයින පරාජයට පත්කළා.

ඔවුන් ඊයේ තරග වැදුණේ ඉන්දියාව සමග. එම තරගයෙන් ලකුණු 111 ට 79 ක් ලෙස ජය වාර්තා කළේ ඉන්දීය කණ්ඩායමයි.

එහි පළමු අර්ධය නිමා වනවිට ලකුණු තත්වය, 50 ට 35 ක් ලෙස දැක්වුණා.

තරගාවලියේ අවසන් තරගය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ තරග වැදුණේ බංග්ලාදේශය සමග. ඉන් ලකුණු 87 ට 21 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පළමු අර්ධය අවසන් වනවිට ලකුණු තත්වය දැක්වුණේ 50 ට 6 ක් ලෙසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුකි අබේපාල ලකුණු 24 ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව මීට පෙර පැවති තරගවලින්, එක් තරගයක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්වුණා. අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

පෙර ලිපිය ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි
Next Article ආර්මන්ඩ් ඩුප්ලාන්ටිස් රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කරයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වූෂූ තරගවල වැඩි ගෞරව බස්නාහිර පලාතට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පකිස්ථාන මහකොමසාරිස්වරයා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

අකලංක පීරිස්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?