සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ඇන්ජලෝ මැතිව්ස් සහභාගීවන අවසන් තරගාවලියට සංචිතය නම් කරයි

By Pradeep Gurusinghe
Published: ජූනි 15, 2025
AFP/Getty Images
බෙදාගන්න

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා.

ටෙස්ට් වරම් හිමි නොවූ ක්‍රීඩකයින් පස් දෙනෙකු ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්‍ජලෝ මැතීව්ස් තම ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන අඟහරුවාදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

ඊට නම් කළ කණ්ඩායමේ නායකයා ධනංජය ද සිල්වායි. පැතුම් නිස්සංක, ඔෂධ ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතීව්ස්, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ සහ පවන් රත්නායක කණ්ඩායමට කැඳවා ඇත්තේ, පිතිකරුවන් ලෙසයි.

ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක සහ අකිල ධනංජය කණ්ඩායම සතු දඟ පන්දු යවන්නන්.

මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත සහ ඉසිත විජේසුන්දර කණ්ඩායමට කැඳවා ඇත්තේ, වේග පන්දු යවන්නන් ලෙසයි.

පවන් රත්නායක, තරිඳු රත්නායක, ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර සහ ඉසිත විජේසුන්දර තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් ක්‍රීඩකයින්.

මේ අතර, වසර 6කට පසුව අකිල ධනංජයට ද යළි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ ස්ථානයක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

පෙර ලිපිය ඉතිහාසයේ පළමු වතාවට දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ලෝක කුසලානයක්
Next Article දකුණු ආසියානු පැසි පන්දු තරගාවලියේ අවසන් තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්ථානයට එරෙහි තීරණාත්මක අවසන් තරගය අද දඹුල්ලේදී

කියවීමට මිනිත්තු 1 යි
Mohomad Rizwan
ක්‍රිකට්

පකිස්තානයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?