2026 ස්කොට්ලන්තේ ග්ලාස් ග්ලෝ නගරයේ පැවැත්වෙන දු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ගිනි සිළුව (බැටන්)නිර්මාණය කිරීමට අද ශ්‍රී ලාංකික කලාකරුවන් එක්වුණා.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල චිත්‍ර නිර්මාණ ශිල්පීන් රැසක් අද ඔලිම්පික් නිවසේදී තම නිර්මාණවල යෙදුණා.
මෙහිදී තෝරා ගන්නා නිර්මාණවලින් එක් නිර්මාණයක් ස්කොට්ලන්තය වෙත යොමු කරනු ලබනවා.
ඉතිරි නිර්මාණ olympic නිවසේදී ප්‍රදර්ශනයට තබනවා.