සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

By Pradeep Gurusinghe
Published: මැයි 29, 2025
බෙදාගන්න

මීටර 10000 කාන්තා ධාවන ඉසවවෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රසාරා විජේසූරිය අද සමත් වුණා.

ඒ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී.

තරගාවලිය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමි නගරයේදී.

මීටර 10 000 කාන්තා ධාවන ඉසව්ව ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් එය අතරමග නතර කෙරුණා.

අද එම තරගය යලි පැවති අතර රසාරා විජේසූරිය තරගය නිමා කලේ 7 වැන්නා ලෙසයි.

ඒ මිනිත්තු 33.21. 62 ක කාලයක් වාර්තා කරමින්.

එය නව ශ්‍රී ලංකා වාර්තාවක්.

මීට පෙර එම වාර්තාව සටහන් වුණේ මිනිත්තු 33.39.60 ක් ලෙසයි.

මේ අතර මීටර් 400 පිරිමි සහාය ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද සමත් වුණා.

ඒ දෙවැනි මූලික තරගයේ පළමු ස්තානය හිමි කර ගනිමින්.

තරගය නිම කිරීම සදහා ශ්‍රී ලංකාව ගත කල කාලය මිනිත්තු 03. තත්පර 7 යි දශම 66 ක්.

පෙර ලිපිය ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම කාලිංග කුමාරගේට
Next Article 2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ දෙවන ජයත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රෝමයේදී රුමේෂ් තරංග වාර්තාගත හෙල්ල විසිකිරීමකින් රන් පදක්කම දිනයි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

17 වියැති ෂින් ඕහාෂිගෙන් ලය ආර පිහිනුම් ලෝක වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ රන් පදක්කම් බලාපොරොත්තුව, රුමේෂ් තරංග අද තරග බිමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?