බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 9, 2026
බෙදාගන්න

කොළඹ පැවති සමුළුවකදී, 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ජාතික ඔලිම්පික් කමිටුව විසින් අද හෙළි කළා.

චීනයේ සන්යා වෙරළ නගරයේදී අප්‍රේල් 22 දා සිට 30 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය අප්‍රේල් 22 දා සහ අවසානය සනිටුහන් කිරීමේ උත්සවය 30 වනදා ත් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාමාජිකයන් 109 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 77 දෙනෙකු එම කණ්ඩායමට ඇතුලත්. ක්‍රීඩකයන් 40 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 37 දෙනෙකු තරග ඉසව් 8ට සහභාගීවීමට නියමිතයි.

එම තරග ඉසව් 8 වන්නේ: වෙව්‍රළ මලල ක්‍රීඩා, වෙරළ කබඩි, වෙරළ අත්පන්දු, වෙරළ වොලිබෝල්, 3*3 බාස්කට් බෝල්, විවෘත ජල පිහිනුම් තරග, වෙරළ මල්ලව පොර හා රුවල් තරගයි.

පෙර ලිපිය ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ඉතිහාසය වෙනස් කරයි
Next Article වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හිරුකි ද සිල්වා ගෙන් නව මිශ්‍රආර පිහිනුම් ජාතික වාර්තාවක්

කියවීමට මිනිත්තු 1 යි
Chamod Yodhasinghe
වෙනත් ක්‍රීඩා පුවත්

කාලිංග කුමාරගේ ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිලන්තයේදී මීටර් 5000 රන් පදක්කම ශ්‍රී ලංකාවේ වික්නරාජ් වොක්සන් දිනාගනියි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්Uncategorized

ආසියානු ක්‍රීඩා උළෙලේ ප්‍රවාහන හා නවාතැන් ගැටලු ගැන සංවිධායකයින්ගෙන් සමාව

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?