බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අති නවීන හෙල්ල කට්ටලයක් ලබාදීමට රජයෙන් පියවර
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අති නවීන හෙල්ල කට්ටලයක් ලබාදීමට රජයෙන් පියවර

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 15, 2026
බෙදාගන්න

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය (Diamond League Final) ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මව්බිම ඉහළින්ම ඔසවා තැබූ සුපිරි ජැවලින් ශූර රුමේෂ් තරංගට ගුවන් ගමනේදී සිදුවූ අවාසනාවන්ත උපකරණ හානිය පිළිබඳව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතාගේ සෘජු අවධානය යොමුවී ඇත.

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර සිට පැමිණි ගුවන් ගමනේදී රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියේ වටිනා හෙල්ල 5ම කැඩී බිඳී හානියට පත්වීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් වූ අතර, ක්‍රීඩකයාගේ ඉදිරි පුහුණුවීම් කටයුතුවලට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබා රජයේ පූර්ණ වියදමින් අතිනවීන හෙල්ල කට්ටලයක් (New Javelin Set) කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය.

එමෙන්ම ගුවන් ගමන් මලු සිදුවූ මෙම බරපතළ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවය වෙතින් වන්දි ලබාගැනීම සහ ඉදිරි නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.

පෙර ලිපිය World Ultimate මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට
Next Article 13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ මැරතන් ජය මධ්‍යම පළාතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්පුවත්

වසර 25කට පසු සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයට නවීනතම තාක්ෂණය

කියවීමට මිනිත්තු 2 යි
Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
Asian Netball Championship
වෙනත් ක්‍රීඩා පුවත්

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?