බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන නෙට්බෝල් තරගාවලියේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 13, 2026
බෙදාගන්න

14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ මාලදිවයින් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය හිමි කර ගත්තා.

දැල්පන්දු තරගාවලිය ලබන 15 වැනි දින දක්වා හොංකොං හිදී පැවැත්වෙනවා.‍‍

කණ්ඩායම් 11 කගේ සහභාගීත්වයෙන්, ශූරතා සහ පළඟ කුසලාන වෙනුවෙන් තරගාවලිය, සංවිධාන කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතා කුසලානයට තරග වදින අතර, එහි මූලික වටයේ ශ්‍රී ලංකාව තරග කළ පස්වැනි තරගය ලෙසයි, මාලදිවයින් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ.

එම තරගය ලකුණු 78 ට 33 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 ක් ක්‍රීඩා කළා.

එහිදී, ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය හොංකොං කණ්ඩායම සමග පැවති අතර, එය ලකුණු 57 ට 57 ක් ලෙස නිමාවුණේ ජය පරාජයෙන් ‍තොරවයි.

දෙවැනි තරගය, ප්‍රතිවාදී සිංගප්පූරු කණ්ඩායම හමුවේ ලකුණු 62 ට 51 ක් ලෙස පරාජය වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තෙවැනි තරගය ලෙස මැලේසියා කණ්ඩායම සමග තරග වැදුණු අතර, එහිදී ලකුණු 66 ට 52 ක් ලෙසින් ජය හිමි කර ගැනීමට සමත් වුණා.

සිව් වැනි තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවති අතර, එම තරගය ලකුණු 100 ට 34 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

14 වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දින අවසන් වූ අතර අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙනවා. ශූරතා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව, සිංගප්පූරු කණ්ඩායම සමගින් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහි දෙවැනි අවසන් පූර්ව තරගය මැලේසියාව සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරග ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2024 ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අනුශූරතාව හිමි කර ගත් අතර, 2022 වසරේ ශූරතාව හිමි කර ගැනීමට සමත් වුණා.

පෙර ලිපිය ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
Next Article මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු ශූරතා හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට ජයග්‍රහණ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා දැල්පන්දු තරගාවලිය ජනවාරි 31 වෙනිදා සිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?