බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද

By Pradeep Gurusinghe
Published: මැයි 28, 2025
බෙදාගන්න

26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහ පිරිමි අවසන් තරග අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා රාමනායක සහ කාලිංග කුමාරගේ එම තරග සඳහා සහභාගි වීමට නියමිතයි.

තරගාවලි‍ය පැවැත්වෙන්නේ දකුණු කොරියාවේ ගුමී නගරයේදී.

කාලිංග කුමාරගේ මීටර 400 පිරිමි අවසන් පූර්ව තරගයට ඊයේ සහභාගි වුණා. ඉන් ඔහු දෙවැනි ස්ථාන හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

කාලිංග කුමාරගේ සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.10 ට පැවැත්වීමට නියමිතයි.

මීටර 400 කාන්තා මූලික තරගයට සහභාගි වූ නදීෂා රාමනායක ඊයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා.

ඇය සහභාගි වන අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.20 ට පැවැත්වෙනවා.

මීටර 100 පිරිමි මූලික තරගයට සහභාගි වූ චමෝද් යෝදසිංහ ඉන් පළමු ස්ථානය හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.45 ට පැවැත්වෙනවා.

මීටර 400 විශ්ව සහය ඉසව්වද අද පැවැත්වීමට නියමිතයි.

ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන්නේ, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීෂා රාමනායක මහතා නිශේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්.

පෙර ලිපිය Jithesh Sharma රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් දැවැන්ත හඹායාමකින් අයි පී එල් පළමු වටය නිමා කරයි
Next Article ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම කාලිංග කුමාරගේට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් හිමි කරදෙමින් පොදුරාජ්‍යය ක්‍රීඩා උළෙල නිමාවෙයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ව ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

රොෂාන් රණතුංග පොදු රාජ්‍ය ක්‍රීඩා උලෙළේ කඩුලු පැනීමේ අවසන් වටයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

බ්‍රසල්ස් හෙල්ල විසිකිරීමේ ශූරතාවය රුමේශ් තරංගට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?