පුවත්
කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙන්ට් කිට්ස් නෙවිස් පේට්‍රියෝට්ස් හා සෙන්ට් ලුසියා කිංග්ස් කණ්ඩායම් අතර අද පැවති තරගයේදී විශිෂ්ට ශතකයක් ලබාගැනීමට…
ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
ආසියානු කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දුනීසියාව සමග පැවති තරගය ලකුණු 75 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගෙ පැවතුනේ…
පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ලෙන් ඇරඹෙයි
පොලිස් පාපැදි සවාරියේ දෙවන අදියර අද දඹුල්ල පොලිස් ස්ථානයෙන් ආරම්භ වී පුත්තලම නගරය දක්වා පැවැත්වෙනවා. එහි අදියර ජයගැනීමට ශ්‍රී ලංකා…
කාන්තා අන්තර් සමාජ එක්දින තරගාවලියේ ජය බදුරලිය ක්‍රීඩා සමාජයට
අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට බදුරලිය කණ්ඩායම සමත්වුණා. ඒ අවසන් තරගයේදී පානදුර කණ්ඩායම පරාජය කරමින්. තරගය…
කාන්තා ආසියා කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන දෙවන තරගය අදයි
කාන්තා T20 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන තරගය අද ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිවයි.…
ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනෙල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මෙතෙක් ඉතිහාසයේ ලෝක පාපන්දු පිටියෙන් බිහිවූ…