ඉරිදා, නොවැ. 1, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
    කියවීමට මිනිත්තු 2 යි
    තුන්කොන් සටනේ අවසන් මහා තරගය අදයි
    කියවීමට මිනිත්තු 0 යි
    2026 19න් පහළ ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ නිල නිෂ්පාදන හා විකාශන අයිතිය Sporty.lk වෙත
    කියවීමට මිනිත්තු 1 යි
    විශේන් හලඹගේ ගේ දැඩි ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ටාවි සමරවීරට තවත් රන් පදක්කමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ටාවි සමරවීරට තවත් රන් පදක්කමක්

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 1, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකාවේ යොවුන් මේස පන්දු ක්‍රීඩක ටාවි සමරවීර, ඉතාලියේදී ලැබූ රන් පදක්කම් ජයග්‍රහණයෙන් අනතුරුව, ස්ලෝවැකියාවේ සෙනෙක් (Senec) නගරයේ පැවති WTT Youth Contender Slovakia 2026 තරගාවලියේ වයස අවුරුදු 11න් පහළ බාලක ඒකල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය කරා යන ගමනේදී ටාවි විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළේය. අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේනයේ අංක 1 ක්‍රීඩකයා 3–1ක් ලෙසද, අවසන් පූර්ව වටයේදී මෝල්ඩෝවා ක්‍රීඩකයෙකු 3–0ක් ලෙසද පරාජය කළ ඔහු, අවසන් මහා තරගයේදී ස්ලෝවැකියාවේ අංක 1 ක්‍රීඩකයා 3–1ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම හිමිකර ගත්තේය.

මෙය ටාවි ලෝක මේස පන්දු යෞවන තරගාවලිවලදී වයස අවුරුදු 11න් පහළ ඉසව්වෙන් දිනාගත් 7 වැනි රන් පදක්කම වීම විශේෂත්වයකි.

තවත් සුවිශේෂී වාර්තාවක් ලෙස, පසුගිය වසරේ සිට මේ දක්වා පැවති ලෝක මේස පන්දු යෞවන තරගාවලිවල වයස අවුරුදු 11න් පහළ බාලක ඒකල ඉසව්වේ අවසන් මහා තරග 15කට සුදුසුකම් ලබා ගැනීමට ද ටාවි සමරවීර සමත්ව සිටියි.

මෙය ජාත්‍යන්තර මට්ටමේ ඔහුගේ දක්ෂතාව, අඛණ්ඩ සාර්ථකත්වය සහ ඉහළ තරගකාරීත්වය මැනවින් පෙන්නුම් කරන සුවිශේෂී වාර්තාවකි.

එමෙන්ම වයස අවුරුදු 13න් පහළ ඉසව්වේදී ද දක්ෂතා දැක්වූ ටාවි, එම ඉසව්වේ අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට (Top 16) පිවිසීමට සමත් විය.

2026 වසරේදී වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීමේ ලෝක අංක 1 ස්ථානයටද පත්වූ ටාවි, වසර දෙකකට ආසන්න කාලයක් ලොව හොඳම ක්‍රීඩකයන් සිව්දෙනා අතර තම ස්ථානය රැක ගැනීමට සමත්ව සිටීම ඔහුගේ සුවිශේෂී දක්ෂතාව හා ස්ථාවරත්වය මැනවින් පෙන්නුම් කරයි.

ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකා ධජය ඔසවමින් ටාවි ලබාගන්නා මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තවත් අභිමානවත් අවස්ථාවකි.

තවත් රන් පදක්කමක්. ශ්‍රී ලංකාවට තවත් අභිමානයක්!

පෙර ලිපිය ශාන්ත පීතර විද්‍යාලයේ ‘පීටරයිට් ක්‍රිකට් ලීගය’ වසර 13 කට පසු යළිත් පිටියට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

2025 – “ක්‍රීඩා ශක්ති” ශිෂ්‍යත්ව ප්‍රදානය ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

13න් පහළ සමස්ත ලංකා බාස්කට්බෝල් ශූරතාව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

3 x 3 බාස්කට්බෝල් තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට ජයගනියි

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් රිදී පදක්කම දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?