පුවත්
රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල කට්ටලය වෙනුවට අති නවීන හෙල්ල කට්ටලයක් ලබාදීමට රජයෙන් පියවර
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය (Diamond League Final) ජයග්‍රහණය කරමින්…
World Ultimate මලල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංගට
වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පළමු ස්තානය හිමි කර ගැනීමට සුපිරි හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ්…
දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
කාන්තා T20 ආසියානු කුසලාන අවසාන මහා තරගය සඳහා මේ වන විට ඉන්දියාව හා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායම්…
ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති…
ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
ටෙස්ට්, එක් දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල පාකිස්ථානයේ…
ලෝක බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් හා ලෝකඩ පදක්කම්
ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ ශූරතාවයේ දී ශ්‍රීලංකාවට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්. මේ දිනවල කටාරයේ දෝහා නගරයේ පැවැත්වෙන 2026 ලෝක…