පුවත්
මාධ්‍ය ආයතනවල ක්‍රීඩා අංශ ප්‍රධානීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර හමුවක්
විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (24දා) තරුණ කටයුතු හා ක්‍රීඩා…
කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය
ශූරයින්ගේ කුසලානයේ ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ ඩුබායි හීදී. කාසියේ වාසිය…
කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ඉනිමක්
මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 4 ක් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී…
බී කාණ්ඩයේ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට විශිෂ්ට ජයක්
ශූරයන්ගේ කුසලානයේ බී කාණ්ඩයේ පළමු තරගය ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර කරච්චි නුවරදී පැවැත්වුණා. එම තරගය ලකුණු 107කින් ජයගැනීමට දකුණු…
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශීය උපදේශක අනුකමිටු දෙකක්
මෙරට ක්‍රීඩා සහ තරුණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවෙන් අනු කමිටු…